නවතම පුවත්

කොරෝනා නීති කැඩූ අයකු පිලිපීනයේදී වෙඩි තබා ඝාතනය කෙරේ

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිලිපීන රජය පනවා ඇති නීතී උල්ලංඝනය කල පුද්ගලයෙකු එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙසේ පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ එරට නාසිපිත් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.

කොරෝනා පාලන නීති කඩකරමින් නගරය තුල හැසිරෙමින් සිටියදී පොලිසිය විසින් ඔහුව වලක්වා ඇති බවත් එහිදී ඔහු පොලිසියට හා අවට සිටි සෙසු නිලධාරීන්ටද බැන වදිමින් , තර්ජනය කරමින් හැසිරී ඇති බවත් වාර්තාවේ.

එම අවස්ථාවේ ඔහු දැඩි ලෙස බීමත්ව සිට ඇති බවටද තොරතුරු වාර්තා වන අතර තවදුරටත්ඔහුව පාලනය කිරීමට අපහසු මට්ටමකට පැමිණීම හේතුවෙන් පොලිසිය මෙසේ වෙඩි තබා ඇති බවත් පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත

කොරෝනා පාලන නීතිවලට යටත් නොවන පුද්ගලයින්ට වෙඩි තබන ලෙස පිලිපීන ජනපතිවරයා මීට පෙර හමුදාවට සහ පොලිසියට නියෝග කර තිබිණ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්