නවතම පුවත්

කොරෝනා පාලනයට ඉරානය සිරකරුවෝ නිදහස් කරයි

අසංක

අසංක

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිරකරුවන් 85,000දෙනෙකු තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය තීරණය කර ඇත.


මුදාහැරීමට නියමිත සිරකරුවන්ගෙන් බහුතරය, ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටින අය බවටද වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ , ඉරානයේ ජනාකීර්ණ පෙදෙස්වලට සහ බන්ධනාගාරවල පිරිසට දැනටමත් වයිරසය ආසාදනය වී ඇති බවය.

වයිරසය ඉරානයේ 14,991 දෙනෙකුට ආසාදනය වී ඇති අතර, 853 දෙනෙකු මියගොසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්