නවතම පුවත්

කොරෝනා බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ වැටුප් සීමාව සැප්තැම්බර් තෙක් දීර්ඝ වේ

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට, ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් මාසිකව ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇත.

මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දිර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ඔහු මෙහිදී පැවසීය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය දක්වා එම කාලසීමාව දීර්ඝ කර අදාළ ආකාරයට වැටුප් ගෙවීමට එකඟතාවන් ඇතිකරගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්