නවතම පුවත්

කොරෝනා මැද, ඉන්දීය ආර්ථිකය ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතයේ දැඩි බලපෑමකට ලක්ව තිබුනද,අපේ‍්‍රල් සහ ජූනි ඇතුළත, දළ ජාතික නිෂ්පාදනයේ 20.1% ක වර්ධනයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්ව තිබේ.

මෙය එක් කාර්තුවක පෙන්නුම් කළ ඉහළම වර්ධන ප‍්‍රතිශතය බව පැවසේ.

පසුගිය වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව, ආර්ථිකයේ සෑම ක්ෂේත‍්‍රයකම වර්ධනයක් මෙම කාර්තුව තුළ සිදුව තිබෙන බව පැවසේ.

වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී බිද වැටී තිබුණු නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රය මේ වසරේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

නිෂ්පාදන ක්ෂේත‍්‍රය පසුගිය වසරට සාපේක්ෂව 49.6 කින් ද, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය 69.3% කින් ද ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ දී පවා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය, මේ වසරේ දී තවදුරටත් 4.5%කින් වර්ධනය විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්