නවතම පුවත්

දිස්ත්‍රික් 4කදී අවුරුදු 20ට වැඩි අයට එන්නත් හෙට සිට

අසංක

අසංක

අවුරුදු 20ට වැඩි අයට හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිස්‍ත්‍රික් 4ක සිදුකරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල දිස්ත්‍රික්වල මෙම වයස් ඛාණ්ඩයේ අයට පවතින එන්නත් මධ්‍යස්ථාන තුළම එන්නත ලබාදෙනු ඇත.

මීට අමතරව කොළඹ විහාරමහාදේවි උද්‍යානය, බත්තරමුල්ල දියත උයන හා පනාගොඩ යුද හමුදා කදවුර යන ස්ථානවල එන්නත් මධ්‍යස්ථානවලදී ද ඔවුන් සඳහා එන්නත්කරණය සිදුකෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්