නවතම පුවත්

කොරෝනා යළිත් ආ පිලීපිනයේ සංචරණ සීමා පැනවේ

අසංක

අසංක

පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් එරට තුල දැඩි සංචරණ සීමා පනවා ඇත .

පිලිපීන වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවය.
එම හේතුවෙන් එරට මිලියන ගණනාවක ජනතාව ට නිවෙස්වලින් පිටතට යෑමට සීමා පනවා ඇත.

මැනිලා සහ ආසන්න පළාත් 4ක් සඳහා එම සංචරණ සීමා සති දෙකක් සඳහා බලපැවැත්වේ.

පසුගිය ජුනි මාසය වනවිට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියේ බලධාරීන් ක්‍රියාත්මක කළ දැඩි සංචරණ නීති හේතුවෙනි.

නමුත් මේවනවිට නව අසාදිතයින් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.පැතුම් වික්‍රමරත්න
පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් එරට තුල දැඩි සංචරණ සීමා පනවා ඇත .
පිලිපීන වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවය.
එම හේතුවෙන් එරට මිලියන ගණනාවක ජනතාව ට නිවෙස්වලින් පිටතට යෑමට සීමා පනවා ඇත.

මැනිලා සහ ආසන්න පළාත් 4ක් සඳහා එම සංචරණ සීමා සති දෙකක් සඳහා බලපැවැත්වේ.

පසුගිය ජුනි මාසය වනවිට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියේ බලධාරීන් ක්‍රියාත්මක කළ දැඩි සංචරණ නීති හේතුවෙනි.

නමුත් මේවනවිට නව අසාදිතයින් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!