නවතම පුවත්

කොරෝනා යළි ඇවිත් දකුණු කොරියාවේ   පාසල් වැසේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන්   දකුණු කොරියාවේ සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමන්නැයි එරට  බලධාරීහු  ඊයේ(14) නියෝග කර ඇත .
ඒ අනුව අද (15) දිනයේ සිට සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දැමෙනු ඇති අතර මෙම තත්වය යටතේ  දකුණු කොරියාවේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීම් කටයුතු මේ මාසය අවසන් වන තෙක් අන්තර්ජාලය මාර්ගයෙන් පැවැත්වෙනු ඇත.
නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල  ව්‍යාප්තිය පාලනය කරගැනීමේදී සාර්ථක වූ රටක් ලෙස  ලොව පිළිගැනුණු දකුණු කොරියාව මේ වනවිට වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දී සිටියි. දැන් උද්ගතව තිබෙන තත්ත්වය දකුණු කොරියාව තුළ වයිරසය පැතිර යෑමෙන් පසු ආරම්භ වූ නරකම තත්ත්වය යැයි ද වාර්තා වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්