නවතම පුවත්

කොරෝනා යුරෝපයේ වැඩිවෙද්දී චීනයේ අඩුවෙන්නේ මෙහෙමයි

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට දකුණු කොරියාව තුල මෙන්ම යුරෝපයේ රටවල් රැසක් පුරා සීග්‍ර ලෙස ව්‍යාප්තවෙමින් ඇත.

මේ නිසාම මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙ.

කෙසේ වෙතත් මෙම වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනය තුල මේ වනවිට මෙම වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම ඒ හේතුවෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාවද මේවනවිට කැපී පෙනෙන ලෙස අඩුවෙමින් පවතී.

කොරෝනා වෛරසයට එරෙහි සටන ජයගත හැකි බවට සුභ පෙරනිමිත්තක් සපයමින් චීනය තුල සිදුවෙමින් පවතින මෙම විපර්යාසයන් පහත දැක්වෙන වගු හා රූප සටහන් ආශ්‍රයෙන් වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි