නවතම පුවත්

ලංකාවේ ප්‍රහාරය වගේ එකක් නවදිල්ලියේ ප්ලෑන් කරලා

අසංක

අසංක

ඉන්දියාවේ නව දිල්ලි නුවර තුල ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සමාන වූ ප්‍රහාරයක් එල්ලකිරීමට අන්තවාදී මුස්ලිම් සංවිධානයක් සිදුකල කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි කාර්යාංශය සහ දිල්ලි පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

පසුගියදා එරටදී අත්අඩංගුවට ගැනුණු මුස්ලිම් ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගෙන් කල ප්‍රශ්නකිරීම්වලදී මෙම කුමන්ත්‍රණය අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා අඹුසැමි යුවලක් ලෙස පෙනී සිටිමින් මෙම කුමන්ත්‍රණය සැලසුම් කර ඇති අතර ප්‍රහාරයට අවශ්‍ය ට්‍රයැසිටෝන් ට්‍රයිපෙරොක්සයිඩ් (ටැට්පී) නම් රසායනික ද්‍රව්‍යයක් ද ඔවුන් මිලදී ගැනීමට සැලසුම් කර තුබූ බව වාර්තාවේ.

සාමාජිකයන් දෙදෙනා උත්තර් ප්‍රදේශ් සිට ක්‍රියාත්මක වන තුවක්කු ජාවාරමක් හසුරුවන්නන් සොයමින් සිටියහ. සාමාජිකයන් මුලින් ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් ලෙස මෙම දෙදෙනා දැනටමත් හඳුනාගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කිරීමට ඉන්දීය ත්‍රස්ත මර්ධන ඒකකය අනුයුක්ත කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්