නවතම පුවත්

කොරෝනා රෝගීන් 850 දක්වා ඉහළට

අසංක

අසංක

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 850 ඉක්මවා ගොස් ඇත.

කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තාවේ.

ඉන් වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයින් වන අතර ඒ අනුව චීනයේ නගර රැසකට ඇතුළුවීම හා පිටවීම නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් චීනයේ බීජිං හා හොන්කොන් රාජ්‍යයයේ පැවැත්වීමට තිබූ උත්සව රැසක් අත්හිටුවා ඇත්තේ ජනාතාව රැස්වීම් තවදුරටත් අවම කිරීමේ අරමුණිනි.

මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්