නවතම පුවත්

කොරෝනා ලෝකෙම ගිලගනිද්දී උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි

අසංක

අසංක

ලොවම COVID-19 වසංගත භීතියෙන් සලිත වී සිටියදී උතුරු කොරියාව මේ මාසය තුළ 8 වැනි සහ 9 වැනි මිසයිල අත්හදාබැලීමද සිදුකර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම සැකකටයුතු අත්හදාබැලීම් කෙටි දුර බැලස්ටික් මිසයිල (“short-range projectiles” ) බවට සැලකේ. එ්වා කිලෝමීටර 30 ක් පමණ ඉහළ අහසේ කිලෝමිටර 230 ක් පමණ දුරට පතිත වූ බව පවසන්නේ දකුණු කොරියාවයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින්, ‘‘උතුරු කොරියාව විසින් සිදුකරන මේ බැලස්ටික් මිසයිල අත්හදාබැලීම් ජපානය ඇතුළ සමස්ත අන්තර්ජාතික ප්‍රජාවටම බරපතළ ගැටළුවකි‘ යැයි ප්‍රකාශ කරයි.

මෙම අත්හදාබැලීම් සිදුකර ඇත්තේ අද දිනයේ බව ද තවදුරටත් සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්