නවතම පුවත්

ජපානයේ ‘අවිගන්’ ඖෂධය ඉදිරි දින දෙක තුළ ලංකාවට

අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය ඉදිරි දින දෙක ඇතුලත මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී.

ඒ අනුව එම ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර සිටී.

එම ඖෂධ මෙරට තුල බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවද සංස්ථාව අනාවරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්