නවතම පුවත්

කොරෝනා වළකන්න කොළඹ විශ්වවිද්‍යාලයයෙන් බෙහෙතක්

අසංක

අසංක

Covid2019 හෙවත් කොරෝනා වෛරසය මිනිස් සෛලවලට ඇතුළුවීම, ඖෂධ වර්ග කිහිපයක් යොදා ගනිමින් වැළැක්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ සෛල විද්‍යා හා අණුක ජීව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය සමීර සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.

ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු කළ පරිගණක මෘදුකාංග යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

ඉදිරි දින කිහිපය ඇතුළත දී මෙම නව සොයාගැනීම පිළිබඳ සියලු තොරතුරු නිල වශයෙන් විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහරින බවත් ආචාර්ය සමරකෝන් මහතා මාධ්‍ය මාධ්‍ය වෙත පැවසීය.

එසේම චීනයේ සෞඛ්‍ය නිලධාරින්ගේ කැමැත්ත ඇත්නම් කොරෝනා රෝගීන්ට සෘජුව මෙම ඖෂධ ලබාදී සායනික තත්ත්වයන් සොයා බලා තහවුරු කර ගැනීමට ද කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්