නවතම පුවත්

කොරෝනා වැළඳීම නිසා චීනයේ සෞඛ්‍ය සේවකයන් 6ක් මරුට – 1700කට ආසාදිතයි

අසංක

අසංක

නව කොරෝනා වෛරසය හෙවත් covid2019 වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකු මියගොස් තිබේ.

චීනයේ වෛද්‍යවරු වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 1700 කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි චීනය පවසයි.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගියදා මිය ගිය චීනයේ කොරෝනා වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් කළ පළමු වෛද්‍යවරයාගේ මියයාමත් සමග ඇති වූ මහජන ආන්දෝලනය හමුවේ ය.

මෙම තත්ත්වය හේතුවෙන් චීවය හේතුවෙන් චීනයේ රෝහල්වල වෛද්‍ය හෙද සෞඛ්‍යය සේවක හිඟයක් මතුවීමේ අවදානමකට මුහුණ දී ඇතැයි එරට වාර්තා අනාවරණය කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා