නවතම පුවත්

Uber වට්ටන්න බ්‍රිතාන්‍යයට ටුක් ටුක්

අසංක

අසංක

බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයට ප්‍රථම වරට ත්‍රීරෝද රථ සේවාවක් හඳුන්වාදීමට ඉන්දියාවේ ඕලා සමාගම පියවර ගෙන ඇත.

දැනට බ්‍රිතාන්‍යය තුල ප්‍රචලිතව ඇති ඌබර් කුලී රථ සේවාවේ ඒකාධිකාරය බිඳ දැමීමේ අරමුණින් මෙසේ ත්‍රීරෝද රථ සේවාවක් හඳුන්වාදීමට ඔලා සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව බජාජ් හා පියාජියෝ වර්ගවලට අයත් ත්‍රීරෝද රථ මෙම සේවයට එක්කිරීමටද සැලසුම් කර ඇත.

ආරම්භයේ සිටම මගී ජනතාවගෙන් ඉතා අඩු මුදලක් අයකිරීමට මෙම සමාගම පියවර ගෙන ඇති අතර , සහන පැකේජ රැසක් පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

බ්‍රිතාන්‍යයන් මෙම ත්‍රීරෝද රථ “ටුක් ටුක්” නමින් හැඳින්වීමට පුරුදුවෙමින් සිටින බවත් ඉක්මනින්ම මෙම ටුක් ටුක් රට පුරා ප්‍රචලිත වනු ඇති බවත් ඕලා සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ බෙන් ලෙග් මහතා එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්