නවතම පුවත්

කොරෝනා වැළඳී විදෙස්ගත ලාංකිකයන් 64ක් මියගිහින්

අසංක

අසංක

කොරෝනා වෛසරය වැළදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 64 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

ජෝර්දානයේ ඇඟළුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා දිනයේද කොරෝනා ආසාදනය වී මියගිය බවත් එම ඇඟළුම් කම්හලේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් 350 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔවුන් මේ වනවිට මළ මුහුද ආශ්‍රිතව මධ්‍යස්ථානයක රඳවා ඇති බවත් කාර්යාංශය සඳහන් කර ඇත .

මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 2600 කට අධිකය
මෙම පිරිස සම්බන්ධයෙන් එක් එක් තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල විදේශ අවධානය යොමු කරමින් සිටින බවද කාර්යාංශය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්