චීනයේ ජියැංෂි පළාතේ කොරොනා වෛරසය ආසාදනයට ලක් වූ මාස 7ක් වයසැති ළදරුවෙක් සුව වී රෝහලෙන් පිටව ගොස් තිබේ.