නවතම පුවත්

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබු නාවික විරුවන් 756

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 08 දෙනෙකු

වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 18 වන දින

එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර,

ඔවුන්ගෙන් තුන් දෙනෙකු (03) වැලිකන්ද රෝහලින්ද, දෙදෙනෙකු (02) හෝමාගම රෝහලින්ද, දෙදෙනෙකු (02) අයිඩීඑච් රෝහලින්ද,

එක් නාවික පුද්ගලයෙකු කාත්තාන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලද අය වන අතර,

තවද නාවික හමුදා පුද්ගලයින් 8දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන්

නාවික හමුදා සාමාජිකයන් 756 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගිය

සියළුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්