නවතම පුවත්

කොරෝනා වෛරසය චීනයට කලින් ස්පාඤ්ඤයේ තිබූ බවට හෙළිවෙයි

අසංක

අසංක

 

කොවිඩ් 19 වෛරසය චීනයෙන් හඳුනා ගැනීමට මාස 09 කට පමණ පෙර එම වෛරසය ස්පාඤ්ඤයේ පැවති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ස්පාඤ්ඤයේ පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකල නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇත . මෙම නවතම සොයා ගැනීමත් සමගම විද්‍යාඥයින් පෙර අනුමාන කළ කාලයට වඩා වෛරසය ව්‍යාප්තව තිබුණාද යන්න සම්බන්ධයෙන් සැක මතුව ඇත.

මෙම පර්යේෂණවලට වලට අනුව ස්පාඤ්ඤයෙන් පළමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වු ජනවාරි මස 15 වෙනිදාට දින 41 කට පෙර ලබා ගෙන තිබු ජල සාම්පලයක තිබී කොරෝනා වෛරසයේ සංඝටකයන් සොයා ගැනීමට මෙහිදී පර්යේක්ෂකයින් සමත්ව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්