නවතම පුවත්

රහස් පොලීසිය පළමු වතාවට තම අධ්‍යක්ෂවරයකුගෙන් ප්‍රකාශ ගනී

අසංක

අසංක

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවට කැදවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකුගෙන් එම දෙපාර්මේන්තුව විසින්ම ප්‍රශ්න කරන පළමු අවස්ථාව මෙයයි.

ගානියාගේ ජංගම දුරකතන විශ්ලේෂණයෙන් අනාවරණය වූ කරුණු මුල්කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සදහා කැදවා ති‌බේ.

ගානියා විසින් තමා පැහැරගත් බවට ව්‍යාජ පැමිණිල්ලක් කරන ලද්දේ තවත් පාර්ශ්වයක් වුවමනාවෙන් බව මේ වනවිට විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්