නවතම පුවත්

කොරෝනා වෛරසය හේතුකරගෙන පුද්ගලික රැකියා කරන කිසිවෙක් සේවයෙන් ඉවත් කරන්න බෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පුද්ගලික අංශයේ රැකියාවේ කරන කිසිවෙකු නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන තත්ත්වයක් මත සේවයෙන් ඉවත්කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.

හාම්පුතුන් හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති හමුවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14,500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්