නවතම පුවත්

විදෙස් තැපැල් සේවා මැයි 19 සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්ත සදහා ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මැයි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ගමනාන්තයන් සඳහා ගුවන් තැපැල් සේවාව ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හොංකොං හා මෙල්බර්න් සඳහා මැයි 20 හා 27දා, බීජින් සඳහා මැයි 20 දා හා 23 දා, එක්සත් රාජධානියේ හිත්‍රෝ සඳහා මැයි 19 දා හා 26 දා, සිංගප්පූරුව සඳහා මැයි 23 දා හා 30 දා කටර් සඳහා මැයි 18 දා 25 දා හා 29 දා. ජර්මනිය සඳහා මැයි 18 සහ 25 දා ඉන්දායාව මුම්බායි මැයි 22 දා හා 29 දා, චෙන්නායි සඳහා මැයි 18 දා 25 දා, ජපානය සඳහා මැය 20 දා 30 දා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහිදී විදෙස් ගමනාන්තයන් වෙත තැපැල් භාණ්ඩ ප්‍රවාහනයේදී ගුවන් ප්‍රවාන පහසුකම් මෙන්ම පවත්නා තත්ත්වයන් යටතේ ගමනාන්ත රට තැපැල් බෙදීමේ කටයුතු සිදුකරන බව තහවුරු කර ගැනීමෙන් පසු පමණක් තැපැල් භාණ්ඩ ගමනාන්තයට යොමුකිරීම සිදුවන බවද තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්