කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් ලොවෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොටසක් අතර පැතිරයන වෛරසයක් ලෙස හෝ ඉදිරියටත් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටි.
ඒ අනුව නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි නිශ්චිතව කිව නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත
ඒ අනුව තවදුරටත් මේ පිළිබඳව පර්යේෂණය කරමින් වෛරසය පිළිබඳව හැදෑරීම වැදගත් බවද සංවිධානය සඳහන් කර ඇත