නවතම පුවත්

මේ වසරේ දී මිලියන 35ක් අන්ත දුප්පතුන් වේවි

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසර අවසානය වන විට ලොව පුරා මිලියන 35කත ආසන්න ජනතාවක් අන්ත දුගී භාවයට ඇදවැටෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කර සිටී .

මෙහිදී වැඩිවශයෙන්ම පීඩාවට ලක්වනු ඇත්තේ තුන්වන ලෝකයේ දිළිඳු රටවල් වන අතර , අප්‍රිකානු රාජ්‍යයන් මෙහිදී විශේෂයෙන්ම ආර්ථික අවපාතයන්ට මුහුණදෙනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව ලෝකයේ සමස්ථ ආර්ථිකයද මෙම වසංගතය හේතුවෙන් වසර අවසානයේ සියයට 3.2කින් හැකිලෙනු ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එසේම ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියේද විශාල ඇදවැටීමක් මේ හරහා සිදුවන බවද ජගත් සංවිධාන වාර්තාවේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්