නවතම පුවත්

කොරෝනා සනට සහය වීමට ඇ.ඩො මිලියන 4.5 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයට එරෙහි සටනට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත ‍ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක් ලබාදීමට , අමෙරිකානු රජය එකඟතාව පළකර ඇත.

එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සුදානම් කිරීමටත් , කොරෝනා වෛරස පරීක්ෂාවන් සඳහා මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික කටයුතු සඳහාද ලබා දීමට අමෙරිකානු රජය බලාපොරොත්තුවේ .

මෙරට කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වු තැන් පටන් අමෙරිකාව විසින් ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 775 කට අධික මුදලක් ලොව පුරා රටවල් වෙත හදිසි අවස්ථා සඳහා ලබා දී ඇතැයි ද ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්