නවතම පුවත්

කොරෝනා හැදුණු අමිතාබ්ට සුවයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් අද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට ද එම වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් ඔහුගේ පුත්‍රයා වන සුපිරි නළු අභිෂේක් බච්චන් , ලේලිය වන අයිශ්වර්යා රායි සහා මිනිබිරිය තවමත් කොරෝනා අසාධිතව ප්‍රතිකාර ලබමින් සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්