කොරෝන වෛරසය ආසාධනය වී සිටි ,බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා අද දින රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මීට දින 10 කට පෙර තහවුරු විය.
මේ වනවිටත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර රෝහල්ගත කර ඇත්තේ සාමාන්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා බවයි අගමැතිවරයාගේ නිළ වෛද්‍යවරයා පවසා ඇත.