නවතම පුවත්

සූර් වූ දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් මරුට

අසංක

අසංක

මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර පයාගල දූවගොඩ, ගල්කදවිල ප්‍රදේශයේදි අද (06) අළුයම ඇති වුණු ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් එක්පුද්ගලයෙක් මියගොස් තිබෙන බව පොලීසිය සදහන් කරයි.

මේ අය ඊයේ රාත්‍රිෙය් මත්පැන් පානය කරමින් සිට ඇතැයි පොලීසියට ලද තොරතුරු වල සදහන්ය.

මියගොස් ඇත්තේ 53 වියැති දූවගොඩ බඩත්තගොඩ පදිංචි කරුවෙකි. මෙම ගැටුමේදී තුවාල ලැබූ අයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහු මෙම ගැටුමට සම්බන්ධ සැකකරුවෙක් බවත් තවත් දෙදෙනෙක් හදුනාගෙන තිබෙන බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්