නවතම පුවත්

නිරෝධායන ලැයිස්තුවේ 203 ක් පිටව යති

අසංක

අසංක


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන්ව අද දින මුලතිව් ගුවන් කදවුරෙන් පිටව ගොස් ඇත.


පසුගිය මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලතිවි කදවුරේ නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකළ මෙම පිරිස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ නිරෝධයනය වුහ.


පිරිමි පුද්ගලයින් 56 දෙනෙකු කාන්තාවන් 147 දෙනෙකු මෙම පිරිසට අයත්වුහ. මොවුන් දින 14 පුරාවට නිරෝධායනයට ලක්වු අතර මුලතිවි ගුවන් හමුදා කදවුරෙ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලය ඒ සදහා අවශ්‍යය පහසුකම් සැලසූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්