නවතම පුවත්

කොල්ලුපිටියේ චීන හෝටලේ අභිරහස් පිපිරීමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

කොල්ලුපිටියේ පිහිටි චීන ජාතිකයන්ට පමණක් ආහාර අලෙවි කරනු ලබන අවන්හලක අද අලුයම සිදුවූ අභිරහස් පිපිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අද අලුයම 12.30ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් අවන්හල මුළුමනින්ම විනාශ වී ඇත.

එය පවත්වාගෙන ගිය යුවළට ද තුවාල සිදුවී ඇති අතර පිපිරීමෙන් අසල හෝටලයේ සේවකයන් දෙදෙනකුට ද තුවාල සිදුවී තිබේ.

අවන්හල තුළ ඇති ගෑස් ටැංකිය හේතුවෙන් පිපිරීමක් සිදුවූයේද යන්න මීට පෙර සැක පළකෙරුණ ද එය ආක්ෂිතව හානි නොවී පැවතීම හේතුවෙන් පිපිරීම සම්බන්ධයෙන් සැක මතුවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්