නවතම පුවත්

ලංකාව ගැන අලුත්ම මානව හිමිකම් යෝජනාව අද ජිනීවාහිදී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම මානව හිමිකම් යෝජනාවලිය අද (08) දින ජගත මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර ඒ පිලිබඳ විවාදය ලබන 20 වෙනිදා එම කවුන්සිලයේදී පැවැත්වේ.

අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී ඇති නිසා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් පහක් මෙම යෝජනාව ගෙන ඒමට නියමිතය . මෙම යෝජනා සඳහා සම අනුග්‍රාහකත්වය දැරීමට මෙන්ම ජගත් සමුළුවේ දැනට පවතින 30/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලා සිටීමටද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මේ වනවිට සැලසුම් කර ඇත.

. මේ අතර ජනාධිපතිවරයාගේ දූතයන් ලෙස මහින්ද සමරසිංහ, සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන මහත්වරුන් ජිනීවා මානව හිමිකම් සැසියට සහභාගිවේ.

.කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ විදේශ කටයුතු ආමාත්‍යාංශයේ ස්ථාවරයන් අතර ඇති පරස්පර ස්වභාවයක් පවතින ජාත්‍යන්තර මාධ්‍ය හා දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්