නවතම පුවත්

කොව්ඩ් එන්නත් ලබාදීම , රෝහල් හරහා ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත .

මේ හරහා දවසේ වැඩි කාලයක් මේ රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත .

මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ , ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය.

ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්,සයිනෝවෙක්, sputnik ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

එම එන්නත් රටපුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්