නවතම පුවත්

කොවිඩ් ආසාදිත දරුවන් 38ක් සාපෙළ ලියති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

කොවිඩ්-19 වෛරසය ආසාදිත දරුවන් 38ක් ඊයේ (01) ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.

 

කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වූ විශේෂ විභාග මද්‍යස්ථාන වෙත මෙම දරුවන් සහභාගී වී සිටි බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

 

ඊයේ ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සියලු විභාග අපේක්ෂකයින් පැමිණ තිබූ බවට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513ක පැවැත්වීමට කටයුතු කර තිබේ.

 

විභාගය එළඹෙන 10 දින දක්වා පැවැත්වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්