නවතම පුවත්

ලබන 7 වැනිදා ‘කළු ඉරිදාවක්‌’

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

ලබන 7 වන ඉරිදා කළු ඉරිදාවක්‌ ලෙස කොළඹ අගරදගුරු පදවිය විසින්‌ ප්‍රකාශයට පත්‌ කර තිබේ.

 

ඒ පාස්කු ප්‍රහාරයට සාධාරණයක්‌ ඉටු වී නොමැති බව පවසමිනි.

 

ප්‍රහාරයෙන්‌ මියගිය සියළුම ජීවිත සහ විපතට පත්‌ සියළු දෙනා වෙනුවෙන්‌ යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක්‌ ලෙස මෙලෙස කළු ඉරිදාවක්‌ ලෙස ප්‍රකාශයට පත්‌ කර ඇත.

 

කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන්‌ දිව්‍ය පූජාවට සහභාගි වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවිය සඳහන්‌ කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්