නවතම පුවත්

කොවිඩ් ආසාදිත නව දොළහක් හඳුනාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) අද (27) දින උදෑසන 06.00 වනවිට දී අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු (05), කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු (01), කාර්ය මණ්ඩල එක් සාමාජිකයෙකු (01), වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු (01) සහ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් (04) (කටාර් සිට පැමිණ CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි) ලෙස වාර්ථා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි