නවතම පුවත්

කොවිඩ් එන්නතත් පරදන අලුත් කොවිඩ් ප්‍රභේද !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී ගෝලීය වශයෙන් පාලනය කිරීමට අපහසු සහ වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේද මතුවීමේ වැඩි අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව  අනතුරු අඟවා සිටි.

එවැනි ඇතැම් විකෘති කොවිඩ් ප්‍රභේදවලට මේ වන විට ලබා දෙමින් ඇති කොවිඩ් මර්ධන එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය පසුකර යාමේ හැකියාවක් ඇතිවීමට ඉඩ ඇති බවද  එම කමිටුව අවධාරණය කර ඇත .

ලොව පුරා  මෙසේ ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේද  හේතුවෙන්, කොවිඩ්  වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බවද  හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කර ඇත .

“ජාතික වශයෙන්, කලාපිය වශයෙන් සහ ගෝලීය වශයෙන් උත්සහ ගනු ලැබුවත් වසංගතයේ අවසන් වීමක් දක්නට නොමැති බව” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගෝලීය වසංගත තත්ත්වය කෙරෙහි අවදානය යොමු කරමින් එම කමිටුව සඳහන් කර සිටින්නේ ප්‍රභේද හතරක් සමග වසංගත තත්ත්වය දැනටමත්  අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්