නවතම පුවත්

“රේස් බුකී” ඇරේ – සංගීත සංදර්ශනවලටත් අවසර හිමිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .

ඒ අනුව අද සිට සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, ශාලාවන් තුල පවත්වනු ලබන සංගීත සංදර්ශණ පැවැත්වීමට අවසර ලබාදී ඇත ..

කෙසේ වුවත් එළිමහන් සැණකෙළි සහ සංගීත සන්දර්ශන පැවැත්වීමට අවසර හිමි නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි