නවතම පුවත්

කොවිඩ් එන්නත් දීම රටපුරා ව්‍යාප්ත කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට ජාතික කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඊයේ(2) වනවිට දිස්ත්‍රික් 9ක් පුරා ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මෙලෙස රට පුරා ව්‍යාප්ත කෙරේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන පරිදි එම දිස්ත්‍රික්ක පහත දැක්වේ.

මාතලේ
නුවරඑළිය
කෑගල්ල
ත්‍රිකුණාමලය
හම්බන්තොට
බදුල්ල
අනුරාධපුරය
පුත්තලම
අම්පාර
මඩකලපුව
මොනරාගල
පොළොන්නරුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්