නවතම පුවත්

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබන 19 දා සිට …

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ලබන 19 වැනි දා සිට අරඹන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී

කෝවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව පසුගිය ජනවාරි මස 29 වැනි දා ලබාගත් අයට අප්‍රේල් 19 වැනි දා දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව ද ඇය මාධ්‍ය වෙත අද පැවසීය

ඒ සඳහා එන්නත් සූදානම් කර ඇති බවත් එන්නත් තවත් තොගයක් ඉන්දියාවෙන් ළඟදීම ලැබීමට නියමිත බවත් ඇමැතිවරිය මෙහිදී පැවසීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්