නවතම පුවත්

කොවිඩ් එන්නත නිසා, ඉන්දියාව , බ්‍රිතාන්‍යය අතර සීතල යුද්ධයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පූර්ණ එන්නත්කරණයට භාජනය වී තිබුණ ද බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉන්දියාවට පැමිණීමේදී දින 10ක නිරෝධායන කාලසීමාවක් පැනවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ලබන සඳුදා දිනයේ සිට එම නීතීය ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර නිරෝධායන නීතිරීති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය එම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.

ඉන්දීයාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක්විය යුතු බවට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත්කර තිබුණි.

අදාළ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව බ්‍රිතාන්‍යය රජයට විරෝධය එල්ලකර තිබූ අතර ඉන් අනතුරුව ඉන්දීය රජය බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එම නව නිරෝධායන නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්