නවතම පුවත්

කොවිඩ් එන්නත නොගත් තවත් වැඩිහිටියන් 85000ක් නිවෙස්වල !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් 85,000 ක් මෙතෙක් කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි .

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා මාධ්‍ය වෙත පැවසුවේ   එම පුද්ගලයන්ගේ තොරතුරු ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ලබාගෙන සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී එම පුද්ගලයින් සොයා කොරෝනා මර්දන එන්නත ලබාදීමට නියමිත බවද ඒ මහතා පැවසීය .

මෙම බොහෝ දෙනා නිවසෙන් පිටතට යාමට ඇති විවිධ බාධා හේතුවෙන් මෙසේ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති බව වාර්තාවන බවද ඒ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්