නවතම පුවත්

කොවිඩ් දත්ත, අදත් සංශෝධනය කෙරේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දින 5ක කාලයක් ප්‍රමාද වී තිබු කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා අද මෙරට සමස්ත කොවිඩ් දත්ත වාර්තාවන්ට එකතුකරන ලදී . ඒ සමග   මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක් දක්වා අද (07) ඉහළ ගියේය.

ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් 2,950 දෙනෙකු එලෙස ආසාදිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතවී ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් සංඛ්‍යාව 72,070 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්