නවතම පුවත්

මව්බිම රනින් සැරසු ක්‍රීඩකයින් යලි පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(නිශාන්ත අල්විස්) 

2021 පැරා ඔලිම්පික් තරඟාවලියේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත ප්‍රමුඛ කණ්ඩායමෙි ක්‍රීඩකයින් හා නිලධාරීන් පිරිසක්  මීට ටික වෙිලාවකට පෙර දිවයිනට ලඟාවිය .

ඔවුන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් යානාවකින් වන අතර . ඒ , ජපානයේ තෝකියෝ නුවර සිටය .

රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත  සමඟ ලෝකඩ පදක්කම් ලාභී දුලාන් කොඩිතුවක්කු ද මෙලෙස අද සවස මෙරටට පමිනේයේය . ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔවුන්ව හරසරින් යුතුව පිළිගනු ලැබු අතර විශේෂ උත්සවයක්ද ඒ වෙනුවෙන් සංවිධානය කර තිබිණ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්