නවතම පුවත්

කොවිඩ් දෙවැනි රැල්ලෙන් 15,000කට රැකියා අහිමි වෙලා

අසංක

අසංක

COVID-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් පෞද්ගලික අංශයේ අවම වශයෙන් පුද්ගලයින් 15,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි සහ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඉදිරිපත් කර ඇති පැමිණිලි මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සංචාරක අංශයේ රැකියා අහිමිවූවන් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්