නවතම පුවත්

කොවිඩ් නිරෝධායන ඇඳිරිනීතිය 13දා දක්වා දීර්ඝ කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැනට පනවා ඇති සංචරණ සිමා නැවතත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත . අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙ

ඒ අනුව දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් සැප්තැම්බර් මස 13 වෙනිදාදක්වා දීර්ඝ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේය .

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අගෝස්තු 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලැබූ අතර පසුව අගෝස්තු 28 වෙනිදා එය නැවතත් සැප්තැම්බර් මස 06 වෙනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්