නවතම පුවත්

පාසල් සිසුන්ට ” ෆයිසර් “

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය. සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.

පාසල් අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවරයන් ගන්නා බවද ජනපතිවරයා මෙහිදී පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්