නවතම පුවත්

කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන “කව්ද මේ ලාමා” ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“ලාමා” නමැති සත්වයින්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවන බව පර්යේණයකින් අනාවරණය වී ඇත

බෙල්ජියමේ ගෙන්ට්හි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් සිදුකළ පර්යේෂණයකින් එය තහවුරු වී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

කොරෝනා වෛරසයේ විවිධ ප්‍රතිදේහ සඳහා සාර්ථකව මුහුණදීමට “ලාමා” සත්වයින් තුළ ස්වාභාවිකව නිපදවෙන ප්‍රතිදේහවලට හැකි බවද එම පර්යේෂණය මඟින් අනාවරණය වී තිබෙ.

ඒ අනුව කොවිඩ් මර්දන වැඩසටහන්වලදී මෙම සොයා ගැනීම ඉදිරි පියවරක් වනු ඇති බව විද්‍යාඥයින් පෙන්වාදී ඇත.

ඒ අනුව මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීමටත් ඒ පිළිබඳ සායනික අත්හදා බැලීම් ආරම්භ කිරීමටත් පර්යේෂකයින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්