නවතම පුවත්

ඖෂධ නිෂ්පාදනය පුළුල් කරන්න , රජයෙන් උපරිම සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළ හැකි බැවින් ආයෝජකයින් යොදාගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳයෙන් ඉල්ලීමක් කර තිබෙ

, සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත

ඒ, සඳහා නිසි මිලදී ගැනීමේ සහතිකයක් ලබාදිය හැකි බවත්, එමඟින් කාළාපීය රටවලට පහසුවෙන්ම ඖෂධ අපනයනය කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබෙ

ඖෂධ සඳහා ගැසට් නිවේදනයක් මඟින් මිල පාලනයක් ගෙන එනු ලැබුවද ඉදිරියේදී මිල ක්‍රමවේදයක් සකස් විය යුතු බවට ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය එහිදී අමාත්‍යවරයාට යෝජනා කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්