නවතම පුවත්

කොවිඩ් පාලනය වන තුරු , සුරාසල් වසා තබන්න – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ කොවිඩ් 19 වසංගතය, පාලනය කරගන්නා තුරු සුරා සල් වසාතබන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවැනි වසංගත තත්ත්වයක් පාලනය කරගත හැක්කේ ජනතාව සිහියෙන් තබාගෙන මිස ඔවුන් මත් කර නොවන බවය..

රන් භාණ්ඩ උගස් මධ්‍යස්ථානවල පෝළිමේ සිට අනෙක් පස ඇති සුරා සැලට ගොස් නිවසට යන තත්ත්වයට රට පත්නොකරන ලෙසද  ශනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක මත්පැන් වැනි දේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන හෙයින් එම අලෙවි සැල් වසා තබන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්