නවතම පුවත්

කොවිඩ් රෝගීන්ගේ රුධිර කැටි ගැසීම ඇස්ට්‍රාසෙනෙකා දුන් පසු 8 ගුණයකින් වැඩි වන බව හෙළිවෙයි

අසංක

අසංක

COVID-19 වැළඳුණු පසු රුධිර කැටියක් ඇතිවීමේ අවදානම ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීමෙන් පසු අට ගුණයකින් වැඩි වන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

COVID-19 රෝගීන් මිලියනයකින් 39 දෙනෙකුට Cerebral venous thrombosis (සීවීටී) ඇති වූ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන් මිලියනයකට පස් දෙනෙකුට පමණ මෙම තත්ත්වය ඇතිව තිබේ.

කොවිඩ්-19 ආසාදනයෙන් පසු ඇතිවන මෙම අවදානම, සාමාන්‍යයෙන් මෙම තත්ත්වය ඇතිවීමට වඩා 100 ගුණයකින් වැඩි බව කොරොන වයිරස් රෝගීන් 500,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනයේ දී හෙළි වී ඇත.

කෙසේ වෙතත්, COVID-19 ආසාදනය වූ 30 ට අඩු පුද්ගලයින් 30%කට පමණ CVT තත්ත්වය ඇතිවන බවද ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනයෙන් අනාවරණය කෙරිණ.

බොහෝ රටවල් වල ඇතැම් වයස් කාණ්ඩවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සීමිත ලෙස භාවිතා කිරීම හෝ නවතා දැමීමට පියවර ගෙන තිබේ.

රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉතා දුර්ලභ අවස්ථා පිළිබඳ වාර්තා වීමෙන් පසුව ඩෙන්මාර්කය පවා එන්නත් කිරීමේ වැඩසටහනෙන් ඇස්ට්‍රාසෙනෙකා ස්ථිරවම අතහැර දමා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්